Thursday, August 2, 2012

අකුණු ගැන යමක්......


 

ඔයාල දන්නවනේ PVC බටයක් රෙදි කැබැල්ලකින් පිරිමදින විට PVC බටය ආරෝපණය වී කුඩා කඩදාසි කැබලි ආකර්ෂණය කරනවා කියලා...මේ ආකාරයට වලාකුළු පිරිමැදීමෙන් හෝ වෙනත් ආකාර  වලින් විදුලි ආරෝපණය ලබනවා....දැන් මෙම වලකුලත් පොළොවත් අතර වාතයපරිවාරකයක් ලෙස ක්‍රියා  කරනවා.මෙසේ ආරෝපණය ලබන වලාකුලුවල ආරෝපණය එක්තරා ප්‍රමාණයකට වඩා අධික වීමෙන් වාතය  ධ්‍රැවනය වී පරිවාරකත්වය බිද වැටී වලාකුලත් පොළොවත් අතර අධික ආරෝපණ ධාරාවක් නිදහස් කරනවා.මෙය  අකුණුනක් ලෙස හදුන්වනවා.

ඔබ අහල ඇති අකුණු සන්නායක ගැන,අකුණු වලින් ආරක්ෂා කිරීම සදහා ගොඩ නැගිලි වල ඉහලම ඉස්ථානයේ  සවි කරනවා,එක කෙළවරක් තුඩු සහිත ලෝහ කුරු පද්දතියක් වන අතර අනික් කෙලවර ගොඩනැගිල්ල දිගේ  පහලට දිවෙන ගනකම තඔ පටියකට සම්බන්ද කොට ඇති අතර පහල කෙලවර හොදින් භුගත කර ඇත. මෙය අකුණු සන්නායකයක් ලෙස හදුන්වනවා. අවශ්‍ය ප්‍රදේශයේ ඉහලින් සවිකර භූ ගත කර ඇතිවිටආරෝපිත වලාකුලක් එය අසල පවතින විට අකුණු සන්නායකය මගින් වලාකුලට විරුද්ද වර්ගයේ  ආරෝපණ (පෘඑවිය ප්‍රේරණයෙන් ලබන ආරෝපණ )තුඩු මත සාන්ද්‍ර වෙනවා.මෙම ආරෝපණ වලාකුළ වෙත  ගමන් කර වලාකුළ උදාසීන කිරීමෙන් අකුණක් ඇතිවීම වලකයි. මෙසේ අකුණක් ඇතිවීම වැලක් වීමට තරම්  ප්‍රමාණවත් සීග්‍රතාවයකින් අකුණු වලාකුළු උදාසීන නොවේ නම් අකුණ ඇති වන්නේ වලකුලත් සන්නායකයත්  අතරය. අනිකුත් ප්‍රදේස ආරක්ෂා වන නමුත්අකුණක් අධික විදුලි ධාරාවක් බැවින් එක අකුණක් මගින්  අකුණු සන්නායකය සම්පුර්ණයෙන්ම විනාශ වීමටද හැකිය..අකුණු  සන්නායකයක් මගින් සන්නයකයේ සිට පහත රුපයේ ආකාරයට කවාකාර පදෙසක් අකුණු වලින් ආරක්ෂා වේ.


ඔයාල දන්නවදචෛත්‍ය වල කොත් කැරැල්ල අකුණු සන්නායකයක් ලෙස ක්‍රියා කරනවා. බලන්න චෛත්‍යක හැඩය,අකුණු සන්නායකය මගින් මුළු චෛත්‍ය ආරක්ෂා වෙන ලෙසපහල මළුවේ  බැතිමතුන් හට අනතුරකින් තොරව ආගමික කටයුතු කරගෙන යාමටචෛත්‍ය නිර්මාණය කරලා තියන  අපූරුව.... අකුණු සන්නායකය සොයා ගැනීමට පෙර අපේ රටේ අකුණු සන්නායක භාවිතා කරලා තියනවා..... පුදුමයි නේද?

     

අකුණු වලින් ආරක්ෂා වීමට නම්........

අපි හිතමු අකුණු වලාකුළ (-) අරෝපනයන්ගෙන් සෑදී තියනවා කියලා මෙවිට අකුණු (+) ආරෝපණ වෙත  ආකර්ශනයක් දක්වනවා....පොලවේ උස ස්ථානයක්අකුණක ඉලක්කයක් වෙන්න පුළුවන් අපි හිතමු ඔබ  හුදකලා තැනක(වෙල්යායක හෝ  පිට්ටනියක හෝ වැවක) සිටිනවා කියලාඑවිට ඔබගේ හිස එම ස්ථානයේ  උසින්ම තියන තැනක් වෙනවා (අපේ ශරීරයත් යම් තරමක සන්නායකයක්, ඉහත ආකාරයට යම් තරමට ආරෝපණ සාන්ද්‍ර වීමට හැකිය ) මෙවිට ඔබගේ හිස අකුණක ඉලක්කයක් වෙන්න පුළුවන්,වැවක ඇලක දිය නාමින් සිටින අවස්ථාවක් සිතන්න කෙලින්ම අකුණු සැරයක් නොවදුනත් ඔබ ජලයේ සිටින නිසා අකුණු සැර වැදීමට පුළුවන(ජලය හොද සන්නායකයක් නිසා), අකුණු ඇති විටෙක කිසි විටෙකත් එළිමහනේ නොසිටින්න.      අකුණක් වැදීමට අසන්න නම් මේ ආකාරයට කොණ්ඩය පිහිටන්න පුළුවන්....


 
 

ඔයාල අහල ඇති කෙලින්ම අකුණු සැරයක් නොවදුනත් හරකුන් වැනි පාද ඈතින් ඇති සතුන් මිය ගිය අවස්ථා,


අපි හිතමු ඔබ ගසක් යට හෝ ඒ ආසන්නයක සිටිනවා කියා ඔබට කෙලින්ම ඔබට අකුණක ඉලක්කයක් නොවුනත් ගසට අකුණු සැරයක් වැදුන කියා එහෙත් ඔබට මිය යාමට පුළුවන....දැන් බලමු ඒ කොහොමද කියලා අපි හිතමු අකුණක වෝල්ටීය තාවය 150000V කියලා ගසට අකුණු සැරය වැදීමෙන් ගසේ කදේ තෙතමන සහිත මාර්ගය හරහා විශාල ධාරාවක් ගමන් කොට ගසට ඇතුළු වන මේ ධාරාව පසුව පොළවේ පෘෂ්ඨය දිගේ ගලා යනවා. මේ ආකාරයට පොළව දිගේ 150000V පමණ සිට 0V දක්වා ක්‍රමයේ අඩුවෙන වක්‍රාකාර වළලු ආකාරයට වෝල්ටීය තාවය පවතිනවා(මේ වක්‍රාකාර වළලු වලට කියන්නේ සම විභව රේකා කියලයි.) මේ ආසන්නයේ පොළොව මත 1m පමණ පරතරයකින් පිහිට ඇති ලක්ෂ්‍ය දෙකක් අතර විභව අන්තරය මගින් ජීවිතය පවා නැතිවිය හැකි ධාරාවක් මිනිසෙකුගේ හෝ සතෙකු හෝ තුලින් ගමන් කල හැකිය.අපි එළිමහනේ සිටින සතෙකුගේ (ගවයෙක්) පාද 1m පමණ ඈතින් පිහිටා ඇතැයි සිතමු. (ඉහත රුපයේ ආකාරයට) ගවයාගේ ඉදිරි පාද 8000V විභවයකත් පසු පාද 5000V විභාවකත් පිහිටලා තියනවා කියල සිතමු මෙවිට ගවයා 3000V විභව අන්තරයකට ලක් වෙනවා ඉතින් හිත ගන්න පුළුවන්නේ නේද?මොකද වෙන්නේ කියල,(මිනිසෙක් මේ ආකාරයට සිටී නම්,ඒත් වාසනාවකට පාද එතරම් ඈතින් තියාගෙන ඉන්නෑ) මෙවැනි විභව අන්තරයක් මගින් ඇතිවිය හැකි බලපෑම, පාද එකලග තබා ගැනීමෙන් අවම කල හැක. (මේ ආකාරයටම අධි වෝල්ටීයතා රැහැනක් කඩ වැටීමෙන් ද සිදු විය හැක.)

 
 

සංවෘත කම්බි රාමුවක් සලකමු මෙවැනි රාමුවක් සංවෘත පුඩුවක් ලෙස හදුන්වනවා මේ අසල වෙනස් වන චුම්බක ක්ෂේත්‍රයක් හට ගැනීමේදී පුඩුව වට ධාරාවක්  ප්‍රේරණය වේ. අකුණක් ගැසීමේදී අධික ධාරාවක් හට ගනී මේ හේතුවෙන් ඒ අසල ක්ෂණික චුම්භක ක්ෂේත්‍රයක් ඇති වේ මේ අසල සංවෘත පුඩුවක් පවතී නම් පුඩුව තුල විශාල ධාරාවක් ප්‍රේරණය වේ. විදුලිය බෙදා හරින රැහැන්,දුරකථන රැහැන්, TV ඇන්ටනා මෙවැනි ආකාරයක  සංවෘත පරිපතයකි.මේ අසල ස්ථානයකට අකුණු සැරයක් වැදීමෙන් අධික වෝල්ටීය තවක් ප්‍රේරණය වේ. සංවෘත පුඩුවක් නම් විශාල ධාරාවක් ප්‍රේරණය වීමෙන් විදුලි උපකරණ පිලිස්සී යයි.(විදුලිය බෙදා හරින රැහැන් වල ආරක්‍ෂිත උපකරණ සවිකර තිබුනද,මේවා සෑම තැනම සවිකර නොතිබීමත් සහ ඒවාද විනාශ වීමට ඉඩ පවතින බැවින් අවදානමක් පවතී)මෙම ඉලෙක්ට්‍රොනික උපකරණ වල switch එක නිවා දම ඇතායි සිතන්න,නමුත් ඇතිවන අධික වෝල්ටීය තාවය නිසා switch එකෙන් spark වීමට පුළුවන,ස්විට්ච් එක නිවා දම තිබුනද එයින් කිසිදු පලක් නොවේ විදුලි උපකරණය සම්පුර්ණයෙන්ම විනාශ වී යාමට ඉඩ ඇත. එසේනම් ඔබ.....විදුලි උපකරණයේ, internet router එකේ,TV ඇන්ටන එකේ,වයර් එක ප්ලග් එකෙන් ගලවා තබන්න එවිට වටිනා  උපකරණ ආරක්ෂා කර ගත හැකිය....

mobile phone වලට අකුණු වලින් අවදානම අවම උවත්රැහැන් සහිත දුරකතන,විදුලි කම්බි,නල තුල ඇති ජල මගින් පවා නිවාස තුලට අකුණකින් ඇතිවන ධාරාවක් ඇතුළු වීමට හැකිය.මේ නිසා අකුණු ගසන අවස්ථා 

වලදී දුරකථන රෑපවාහිනී වැනි විද්‍යුත් උපකරණ භාවිතයෙන් වැළකිය යුතුය....

Thursday, June 28, 2012

wire colors


Electrical Wire Markings
Electrical wires have markings stamped or printed on the outside sheath of the cable. These markings tell what type and size of wire that you have. But looking deeper, the color of the wires inside of the sheath, like in type NM cable, will reveal that different color wires serve different purposes.

Black Wires
Black wires are always used for hot wires. These wires may feed a switch or outlet and are often used as switch legs. Never used a black wire for a neutral or ground connection.
 
Red Wires
Red wires are also used for hot wires, switch legs (like to a ceiling fan), and are the second hot wire in 220-volt installations. Another useful application is the interconnect wire between two hardwired smoke detectors.
Blue and Yellow Wires
Blue and yellow wires are used as hot wires. These wires are usually pulled in conduit. The blue wires are generally used for travelers in three-way and four-way switch applications. They also are used as switch legs to things like lights and fans. Yellow wires are generally used for switch legs. These control things like light, fans, and switched outlets.
Green and Bare Copper Wires
Green wires and bare copper wires are used only for grounding. These wires will ground devices and shall be bonded to junction boxes and appliance connections for safety.
Wire Color Exceptions
In certain instances, wire colors may be used for connections that don't follow these general rules. For instance, a white wire in a two-conductor cable may be used for the second hot wire on a 240-volt appliance or outlet connection. Another application is using the white wire for a switch leg for lighting or running a three-way switch application. This white wire should be properly marked to show that it is being used for something other than a neutral. Simply mark the end of the wire with black or red electrical tape. That way, no one will be confused and accidentally use it for something else.



 

Thursday, June 7, 2012

Demand Side Management


Demand Side Management

DSM encompasses “systematic utility and government activities designed to change the amount and/or
timing of the customer’s use of electricity” for the collective benefit of the society, the utility and its customers.
As such, it is an umbrella term that includes several different load shape objectives, including load management
(LM), energy efficiency (EE) and electrification.
DSM Objectives
DSM objectives are normally categorised into Corporate, Load Shape and Non-Load Shape objectives and
are described below.
Corporate Objectives
In order for the CEB to achieve its Mission it has set operational and management objectives. This would
include improving power quality and reliability, minimizing pilferage, reducing system losses, improving the
distribution network, upgrading sub-stations, high collection efficiency, improving customer service etc.
Load Shape Objectives
Inevitably, as DSM is being considered primarily as a cost-effective alternative to supply-side options, the
extent to which a given DSM program meets the CEB’s load shape objectives is of paramount consideration.
Like supply-side options, DSM options generally primarily address one of the following specific load shape
objectives














peak clipping the reduction of utility load primarily during periods of peak demand
valley-filling the improvement of system load factor by building load in off-peak periods
load shifting the reduction of utility loads during periods of peak demand, while at the same time building load in
off-peak periods. Load shifting typically does not substantially alter total electricity sales.
conservation the reduction of utility loads, more or less equally, during all or most hours of the day
load building the increase of utility loads, more or less equally, during all or most hours of the day
provision of a more
flexible utility load shape refers to programs that set up utility options to alter customer energy consumption on an as-needed basis,as in interruptible / curtailable agreements

Details Owner By : CEB
we get from :- http://www.ceb.lk/sub/knowledge/demandside.html

Posted by ....>>  (electrical section 2011-2013) Technical college Hasalaka

Hydro Power Plant Operation

 Hydro Power Plant Operation

Laxapana Complex

Laxapana Complex can be described as Kehelgamu – Maskeli Oya complex, as the five power
stations in the Laxapana Complex are situated along Kehelgamu oya and Maskeli Oya. The main
large reservoir at the top of Kehelgamu oya is Castlereagh reservoir, where the rain water from
the catchment area above the reservoir gets collected. Main reservoir associated with Maskeli
oya is Maussakelle reservoir.

Water collected in the Castlereagh reservoir is brought down along a power tunnel toWimalasurendra
power station to operate the two hydro turbine-generators, each 25 MW in capacity. Water released
from Wimalasurendra power plants after operation, gets collected in Norton pond, which is not a large
reservoir. This water is brought down along another tunnel to Old Laxapana power station to operate
five turbine-generator units, where 03 units are of 8.33 MW and other two units of 12.5 MW. Water
released after operations of Old Laxapana machines gets collected in Laxapana pond.

Similarly. Water collected in Maussakelle reservoir is taken along a tunnel to operate the two Canyon
machines of 30 MW each. Water discharged after operations gets collected in Canyon pond. This water
is brought down along another tunnel to operate the two New Laxapana machines which are 50 MW
each.These two machines release the water to Laxapana pond as Old Laxapana machines.

Water collected in Laxapana pond is taken along a tunnel to operate the two machines, which are
37.5 MW each, at Samanala power station at Polpitiya. Water released from Samanala machines flow
into the Kelani river,which forms by Kehelgamu oya and Maskeli oya.



 
Mahaweli Complex

The first reservoir in Mahaweli complex is the Kotmale reservoir. Water is taken to operate the three turbine –generator units (each of 67 MW) at Kotmale power station. Water released after operations flows along the
river into the Polgolla barrage, which is a small pond. From Polgolla barrage, water is diverted to North
Central province for irrigation and other purposes. This is done by carrying the water through a long tunnel to
Ukuwela power station to operate two 20 MW machines. Water released after operating these 02 units
flow to Bowatenna reservoir. Water is sent to Anuradhapura district direct from Bowatenna reservoir, and
water used to operate the 40 MW machine at Bowatenna power station is sent to Elahera anicut, again to
distribute for irrigation.

When water spills over the Polgolla barrage, during rainy seasons, it flows along the Mahaweli river to
the large Victoria reservoir. The three 70 MW hydro units at Victoria power station operates using water
from Victoria reservoir. Water released after operations at Victoria power station flows to Randenigala
reservoir, which is the largest reservoir in Mahaweli complex. Water at Randenigala reservoir is used to
operate the two 60 MW machines at Randenigala power station and then released to Rantambe reservoir.
Though said a reservoir, it is also a small pond which can be regulated. Water at Rantambe pond is taken
to operate the two machines at Rantambe power station, which are of 25 MW capacity each. The discharged
water from Rantambe power station is sent to Minipe anicut. This water is then distributed to right and left
banks of Minipe canals to use for downstream irrigation and other purposes.

The primary objective of the Mahaweli system is to provide water to irrigation and other usages. Power
generation is the secondary purpose. Ceylon Electricity Board and Water Management Secretariat of
Mahaweli Authority of Sri Lanka jointly decides the water utilisation of these reservoirs, in a manner
which both parties benefit, ultimately giving the maximum benefit to the country........

Owner By : CEB
we got from details :- http://www.ceb.lk/sub/knowledge/hydropower.html

Posted by ....>>  (electrical section 2011-2013) Technical college Hasalaka

Saturday, May 26, 2012

Transmission Of Electricity

How Get Electricity Get To Your Home 01
 
 
 Posted by ....>>  (electrical section 2011-2013) Technical college Hasalaka

Electrical Shock 01

How to Safe from Electrical









 Posted by ....>>  (electrical section 2011-2013) Technical college Hasalaka

Tuesday, May 15, 2012

Transformer


Transformer
 
A transformer is a device that transfers electrical energy from one circuit to another through inductively coupled conductors—the transformer's coils. A varying current in the first or primary winding creates a varying magnetic flux in the transformer's core and thus a varying magnetic field through the secondary winding. This varying magnetic field induces a varying electromotive force (EMF), or "voltage", in the secondary winding. This effect is called inductive coupling.

If a load is connected to the secondary, current will flow in the secondary winding, and electrical energy will be transferred from the primary circuit through the transformer to the load. In an ideal transformer, the induced voltage in the secondary winding (Vs) is in proportion to the primary voltage (Vp) and is given by the ratio of the number of turns in the secondary (Ns) to the number of turns in the primary (Np) as follows:

By appropriate selection of the ratio of turns, a transformer thus enables analternating current (AC) voltage to be "stepped up" by making Ns greater than Np, or "stepped down" by making Ns less than Np. The windings are coils wound around a ferromagnetic core, air-core transformers being a notable exception.
Transformers range in size from a thumbnail-sized coupling transformer hidden inside a stage microphone to huge units weighing hundreds of tons used to interconnect portions of power grids. All operate on the same basic principles, although the range of designs is wide. While new technologies have eliminated the need for transformers in some electronic circuits, transformers are still found in nearly all electronic devices designed for household ("mains") voltage. Transformers are essential for high-voltage electric power transmission, which makes long-distance transmission economically practical.

 Posted by ....>>  (electrical section 2011-2013) Technical college Hasalaka

Electrical and Electronic

Electrical and Electronic

Electrical engineering is a field of engineering that generally deals with the study and application of electricity, electronics and electromagnetism. The field first became an identifiable occupation in the late nineteenth century after commercialization of the electric telegraph and electrical power supply. It now covers a range of subtopics including power, electronics, control systems, signal processing and telecommunications.

Electrical engineering may include electronic engineering. Where a distinction is made, usually outside of the United States, electrical engineering is considered to deal with the problems associated with large-scale electrical systems such as power transmission and motor control, whereas electronic engineering deals with the study of small-scale electronic systems including computers and integrated circuits. Alternatively, electrical engineers are usually concerned with using electricity to transmit energy, while electronic engineers are concerned with using electricity to process information. More recently, the distinction has become blurred by the growth of power electronics.

Posted by 
Technical college Hasalaka 
(electrical section 2011-2013)

Tuesday, May 8, 2012

විදුලිය ජනනය කිරිමේ ක්‍රම

විදුලිය ජනනය කිරිමේ ක්‍රම














ප්‍රධාන ලෙස විදුලිය ජනනය කරන්නේ තාප එන්ජින් මගිනි. මෙයට ප්‍රධාන වශයෙන් තාපය සපයන්නේ ෆොසිල ඉන්ධන දහනයෙනි. මීට අමතරව න්‍යෂ්ටික විකිරණනය මගින්ද තාපය සපයනු ලබයි.

  • 1 ටර්බයින
  • 2 හුමාලය
  • 3 ජලය(ජල විදුලිය)
  • 4 සුලඟ
  • 5 උණුසුම් වාතය
  • 6 සංයුක්ත වක්‍ර
  • 7 ඇනුවැටුම් එන්ජින්
  • 8 වෙනත් ජනන ක්‍රම


 








ටර්බයින
සියලු තාප විදුලි එන්ජින් ටර්බයින ලෙස හැදින්විය හැක. වෙනත් වර්ගවල ටර්බයින නම් සුළගින් සහ ගලායන ජලයෙන් ක්‍රියාකරන ටර්බයිනයි. සියලු ටර්බයිනවල අන්තර් මාධ්‍ය ශක්ති වාහකයා ලෙස ක්‍රියා කරයි.

හුමාලය
න්‍යෂ්ටික ඛණ්ඩනය, ෆොසිල ඉන්ධන දහනය (ගල් අගරු, ස්වාභාවික වායු හෝ පෙට්‍රෝලියම් හෝ ජෛව ස්කන්ධ) දහනයෙන් ජලය නැට‍වීම, මීට අමතර සමහර කර්මාන්ත සුර්ය බලය තාපය ලෙස යොදා ගනී. මෙහිදී සුර්යය කිරණවලින් සුර්ය ශක්ති කුලුණු මගින් සුර්යාලෝකය කාන්දු කර කාබන් නිපදවන අතර මෙම තාපය ද්‍රව තුළට හුවමාරු කරණු ලබයි.
අලුතින්ම යොදා ගන්නා තාප නිෂ්පාදන ප්‍රභවයක් වන්නේ භූ උෂ්ණත්ව ශක්තියයි. මෙහිදී පොළවෙන් ජනිත වන උෂ්ණත්වයෙන් සෘජුවම ටර්බයින ධාවනයකර හෝ උණුවෙන් ද්‍රව්‍යයකින් ජලය වාෂ්පකරවා එමගින් ටර්බයින ධාවනය කරවයි.

ජලය(ජල විදුලිය)
මෙහිදී ටර්බයින් පෙති මතට ගලායන ජලය වැටෙයි. එම ජලය වේල්ලකින් වේගයෙන් විදින ජලපහරක් හෝ උදම් ජලපහරක් විය යුතුය.

සුලඟ
බොහෝවිට ටර්බයින ද්වභාවික යුගලකින් විදුලිය නිපදවයි. එමෙන්ම solar updraft කුලුණු භාවිතා කර සාමාන්‍ය වාතය සුර්ය රශ්මියෙන් රත්කර ලබාගන්නා වාතයෙන්ද ටර්බයින ක්‍රියාකරවයි. එය සුර්ය ශක්ති ප්‍රභවයක් ද වේ.

උණුසුම් වාතය
ස්වභාවික වායු හෝ තෙල් දහනයෙන් නිකුත්වන වායු මගින් ටර්බයින ධාවනය කර විදුලිය නිකුත් කිරීම සිදු කෙරේ.

සංයුක්ත වක්‍ර
අසල ඇති සංයුක්ත වක්‍ර ඇති ස්වභාවික වායු ශක්ති කර්මාන්තය
සංයුක්ත වක්‍ර (Combved cucle) ටර්බයින ධාවනය වන්නේ හුමාලය සහ වායු යන දෙකෙන්මය. ස්වාභාවික වායු වායු ටර්බයින තුළ දහනයෙන් ශක්තිය නිපදවන අතර ඉතිරිවන තාපය භාවිතා කර හුමාලය මගින් අමතර විදුලි ප්‍රමාණයක් නිපදවා ගනී. මෙම බලාගාරවල කාර්යක්ෂමතාව 60% පමණ වේ.


ඇනුවැටුම් එන්ජින්

ගල් අගරු දහන බලාගාරය(Navada U.S.A) මෙම බලාගාරයේ පරිසර දුම පාලක උපකරණ දුර්වල නිසා මෙහි නිසික්‍රියාකාරිත්වය නවතා ඇත.
කුඩා ප්‍රමාණයේ විදුලි ජනක යන්ත්‍රවලට ශක්තිය සපයන්නේ අනුවැටුම් එන්ජිම මගිනි. එහිදී ඩීසල් හා වායු, ස්වභාවික වායු දහනයෙන් ශක්තිය නිපදවයි. අවශ්‍ය අමතර ශක්තිය සැපයීමට අඩු වෝල්ටීයතා ඩීසල් එන්ජින් යොදාගනී
ජීව වායුව නිපදවන තැන්වලදී දහනයට ලක් කරන අතර එනම් ගොඩකලබිම් සහ අපවිත්‍ර ජල පිරිපහදුවලදී අනුවැටුම් හෝ ක්ෂුද්‍ර ටර්බයින් යොදා දහනය කිරීමෙනි. - ප්‍රකාශ වෝල්ටීයතා පතල ඉහතදී සාකච්ඡා ලෙස සුර්යය ශක්තිය සාන්ද්‍ර කිරණ වලදී මෙන් නොව ප්‍රකාශ වෝල්ටීයතා ජනේල මගින් සුර්යය ශක්තිය කෙලින්ම විදුලිය බවට පරිවර්තනය කරයි.
සුර්යාලෝකයන් නොමිලේ ලැබුනද සුර්යශක්තියෙන් විදුලිය නිපදවීම මහා පරිමාන යාන්ත්‍රීය ශක්ති නිෂ්පාදනයට වඩා වියදම් සහිතය මෙයට හේතුව පැනලවල මිල අධික වීමය. වර්තමානයේ අඩු කාර්යක්ෂමතා සිලිකොනයේ සුර්යකෝෂ භාවිතය වියදම් අවම කිරීමට හේතු වුවද බහු සන්ධි කෝෂ වල කාර්යක්ෂමතාව 30% පමණ වේ. සමහර පර්යෙෂණාත්මක පද්ධතිවලදී නම් කාර්යක්ෂමතාව 40% දක්වා දියුණු කර ඇත. වර්තමානයේ බොහෝ දුෂ්කර බලශක්තිය නැති ප්‍රදේශවල ප්‍රකාශ කෝෂ ශක්ති ප්‍රභවයක් ලෙස භාවිතා කරයි. සමහර නිවෙස් හා ව්‍යාපාරික ස්ථානවල ප්‍රකාශ කෝෂ අමතර ශක්ති ප්‍රභව ලෙස භාවිතා කරයි.
වර්තමානයේ පවතින ප්‍රකාශ වොල්ටීයතා තාක්ෂණයේ දියුණුව නිසා විදුලි උත්පාදනය හා පරිසර දුෂණය අවම නිසා සුර්යකෝෂ භාවිතය ශීඝ්‍රයෙන් දියුණු වී ඇත. ජර්මනිය, ජපානය, කැලිෆෝනියාව සහ නවයිර් යන ප්‍රදේශවල මෙම භාවිතය වසරක‍ට40% පමණ වැඩි වී ඇත.

වෙනත් ජනන ක්‍රම
සුලං බලයෙන් ක්‍රියාකරන ටර්බයින සාමාන්‍යයෙන් විදුලිය ජනනය කරන්නේ වෙනත් විදුලි ජනක යන්ත්‍ර හා සංයුක්ත වීමෙනි.
වර්තමානයේ විදුලි නිෂ්පාදනය කරන වෙනත් ක්‍රම පිළිබදව අධ්‍යයනය කර ‍ඒවා නිර්මාණය කර ඇත. මෙහිදී අවමතා ජනනය (solld-state scieration)වඩාත් පහසුක්‍රමයක් ලෙස අවධානයට ලක්ව ඇත. එමෙන්ම බොහෝ දියුණු තාවයෙන් යුතු (TT) තාප ප්‍රකාශ වොල්ටීයතා පද්ධති තිබුනද තාප විද්‍යුත් උත්පාදනය (TE) වඩාත් ප්‍රමුඛත්වයෙන් යුතුය. සාමාන්‍යයෙන් අඩු උෂ්ණත්වවලදී තාමායන හා තාප ප්‍රකාශ වොල්ටීයතා පද්ධති වෙනුවට තාප විද්‍යුත් උත්පාදන භාවිතා කරයි.
බීටොවොල්ටැයික් (Betavoltaics) සහ වෙනත් ඝන තත්ත්වයේ ශක්ති උත්පාදන ශක්තිය ජනනය කරන්නේ විකිරණශීලී ක්ෂවීම මගිනි මේ අතර ද්‍රව මත පදනම් වු චුම්භක ද්‍රව ගතික ශක්ති ජනනයද අධ්‍යයනය කර ඇත. මෙහිදී ශක්තිය ලබා ගන්නේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියා මගිනි. මෙම ක්‍රමය ලෝක සම්මත ඉන්ධන දහන ක්‍රමය ද වේ.
විද්‍යුත් රසායනික විදුලි ජනනය වැදගත් වන්නේ සරල හා නිරතුරැව වෙනස් කල හැකි ක්‍රමයක් ලෙසය. වර්තමානයේ විද්‍යුත් රසායනික ශක්තිය ලැබෙන්නේ බැටරි හෙවත් සංවෘත විද්‍යුත් රසායනික කෝෂ මගිනි. මේවා බොහෝ විට ශක්ති උත්පාදන ක්‍රමයට වඩා ශක්ති ගබඩාකරණ ක්‍රමයක් ලෙස භාවිත වේ. නමුත් විවෘත විද්‍යුත් රසායනික පද්ධති එනම් දහන කෝෂ පසුගිය සමයේ බෙහෙවින් පර්යේෂණයට සහ සංවර්ධනයට බදුන්වී ඇත. දහන කෝෂ මගින් ස්වභාවික ඉන්ධන (Hudrogen) හෝ කෘතිම ඉන්ධන මගින් ශක්තිය ජනනය කල හැක. එමෙන්ම ශක්ති උත්පාදන හා ගබඩාකරණ ක්‍රමයක් ලෙසද යොදා ගත හැක.

Posted by 
Technical college Hasalaka 
(electrical section 2011-2013)

විද්‍යුත් ‍ක්ෂේත්‍රය

විද්‍යුත් ‍ක්ෂේත්‍රය

අපේ රටේ ජල විදුලිය

ජල විදුලිය

නිවසේ බිමැසිය (earth wire)පරික්ෂා කිරිම

නිවසේ බිමැසිය (earth wire)පරික්ෂා කිරිම

නිවසේ ඇති කෙවෙනි පිටුවාන (Socket Outlet) ව්ල ඇති (Live wire)සජීවි සන්නායකය හා (Earth wire)භූ ගත සන්නායකය ක්ෂණිකව එක් කිරීමෙන් සිදු කර හැක.....එවිට නිසසේ ඇති පැන්නුම් වහරැව (Trip Switch)ක්‍රියා විරහිත වේ.....එසේ සිදුවුවහොත් නිවසේ විදුලිමය වශයෙන් ආරක්ෂාව ඉහල තත්වයක පවති.......එසේ සිදු නොවුව හොත් නිවසේ (earth wire) හෝ(Trip switch) දෝෂ විය හැක.....කිසි විටකවත් (සජීවි හා උදාසින සන්නාගක එකට එක් කිරීමෙන් වලකින්න.......

 Posted by ....>>  (electrical section 2011-2013) Technical college Hasalaka

Sunday, May 6, 2012

History of Electrical engineering

The discoveries of
Michael Faraday formed the
foundation of electric motor technology.
Electricity has been a subject of scientific interest since at least the early 17th century. The first electrical engineer was probably William Gilbert who designed the emporium a device that detected the presence of statically charged objects. He was also the first to draw a clear distinction between magnetism and static electricity and is credited with establishing the term electricity. In 1775 Alessandro Volta's scientific experimentation devised the electrophorus, a device that produced a static electric charge, and by 1800 Volta developed the voltaic pile, a forerunner of the electric battery.





Thomas Edison built the world's
first large-scale electrical
supply network.
However, it was not until the 19th century that research into the subject started to intensify. Notable developments in this century include the work of Georg Ohm, who in 1827 quantified the relationship between the electric current and potential difference in a conductor, Michael Faraday, the discoverer of electromagnetic induction in 1831, and James Clerk Maxwell, who in 1873 published a unified theory of electricity and magnetism in his treatise Electricity and Magnetism.From the 1830s, efforts were made to apply electricity to practical use in telegraphy. By the end of the 19th century the world had been forever changed by the rapid communication made possible by engineering development of land-line, underwater and, eventually, wireless telegraphy.



Nikola Tesla made long-distance
electrical transmission
networks possible
Practical applications and advances in such fields created an increasing need for standardized units of measure; it led to the international standardization of the units ohm, volt, ampere, coulomb, and watt. This was achieved at an international conference in Chicago 1893. The publication of these standards formed the basis of future advances in standardization in various industries, and in many countries the definitions were immediately recognized in relevant legislation.
During these years, the study of electricity was largely considered to be a subfield of physics. It was not until the late 19th century that universities started to offer degrees in electrical engineering. The Darmstadt University of Technology founded the first chair and the first faculty of electrical engineering worldwide in 1882. In the same year, under Professor Charles Cross, the Massachusetts Institute of Technology began offering the first option of Electrical Engineering within a physics department.In 1883 Darmstadt University of Technology and Cornell University introduced the world's first courses of study in electrical engineering, and in 1885 the University College London founded the first chair of electrical engineering in the United Kingdom. The University of Missouri subsequently established the first department of electrical engineering in the United States in 1886.
During this period, the work concerning electrical engineering increased dramatically. In 1882, Edison switched on the world's first large-scale electrical supply network that provided 110 volts direct current to fifty-nine customers in lower Manhattan. In 1884 Sir Charles Parsons invented the steam turbine which today generates about 80 percent of the electric power in the world using a variety of heat sources. In 1887, Nikola Tesla filed a number of patents related to a competing form of power distribution known as alternating current. In the following years a bitter rivalry between Tesla and Edison, known as the "War of Currents", took place over the preferred method of distribution. AC eventually replaced DC for generation and power distribution, enormously extending the range and improving the safety and efficiency of power distribution.


Posted by 
Technical college Hasalaka 
(electrical section 2011-2013)




Visit You Domestic Electrical Bill by Internet

 Electricity Bill Calculator


 Firstly You must go to the this Site  

Click Here Enter to Site >>>>>>>>>  





1. Consumer Tariff Category : >>> If  your Home Keep  "Domestic Purpose" 
2. Previous Metering Date : >>> Type your last electrical bill date 
3. Current Metering Date : >>> Enter Currently day
4. Previous Meter Reading : >>> Visit your Bill and give Your last meter reading count  
5. Current Meter Reading : >>> Look at your meter and type currently situation 


Now You Can Press "CALCULATE" Tab to Count Your bill 


Thereafter You Can Get Your Electrical bill


For Example :-



 Posted by ....>>  (electrical section 2011-2013) Technical college Hasalaka