
නිවසේ ඇති කෙවෙනි පිටුවාන (Socket Outlet) ව්ල ඇති (Live wire)සජීවි සන්නායකය හා (Earth wire)භූ ගත සන්නායකය ක්ෂණිකව එක් කිරීමෙන් සිදු කර හැක.....එවිට නිසසේ ඇති පැන්නුම් වහරැව (Trip Switch)ක්‍රියා විරහිත වේ.....එසේ සිදුවුවහොත් නිවසේ විදුලිමය වශයෙන් ආරක්ෂාව ඉහල තත්වයක පවති.......එසේ සිදු නොවුව හොත් නිවසේ (earth wire) හෝ(Trip switch) දෝෂ විය හැක.....කිසි විටකවත් (සජීවි හා උදාසින සන්නාගක එකට එක් කිරීමෙන් වලකින්න.......
1 comment:
this site has good knowlede, Thank you
Post a Comment